Sunday, August 25, 2013

පිල්ලේ මීට ස්වල්ප වේලාවකට පෙර කටුනායකට පා තබයි

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් නවනිදන් පිල්ලේ මහත්මිය ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.

ඇය සහ නියෝජිතයින් පිරිස මීට ටික වේලාවකට පෙර කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළින් මෙරටට ගොඩ බැස ඇත.




You might also like - මදි නොකියන්න තොරතුරු: