මාධ්‍යවේදීනී මන්දනා ඉස්මයිල් අබේවික්‍රම මහත්මියගේ කොළඹ පිහිටි නිවසට අද අලුයම කඩා වැදුණු කල්ලියෙන්, මිය ගිය සැකකරු හඳුනාගෙන තිබේ.
පොලිස් වෙඩි ප්‍රහාරයෙන් මියගිය සැකකරු අවිස්සාවේල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවට හදුනාගෙන ඇති අතර ඔහුගේ සහෝදරයකු ද තුවාල ලැබූ සැකකරුවන් අතර සිටින බව පොලිසිය සදහන් කළේය.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී බුද්ධික සිරිවර්ධන මහතා පැවසුවේ අදාළ සැකකරුවන් හතර දෙනා පොලිස් ආරක්ෂාව යටතේ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන බව ය.
Subscribe to:
Post Comments (Atom)
