ලෝක වෙළඳපොළේ මිල පහළ යෑම සැලකිල්ලට ගෙන මෙරට තිරිඟු පිටි මිල පහළ දැමිය යුතු බව කොළඹ වෙළෙඳුන්ගේ සංගමය පවසයි.
එහි සභාපති කේ. පලනියන්ඩි මහතා සඳහන් කළේ, 105.00 ක්ව පවතින තිරඟු පිටි කිලෝ ග්‍රෑම් 1ක් රුපියල් 85.00 ක මුදලකට පාරිභෝගිකයින්ට ලබා දීමට මේ වන විට හැකියාව පවතින බව ය.
මේ පිළිබඳව පාරිභෝගික අධිකාරියේ සභාපති රූමි මර්ෂුක් මහතාගෙන් නිව්ස්ෆස්ට් කළ විමසීමේදී, ඔහු සඳහන් කළේ, මේ සම්බන්ධයෙන් අමාත්‍යංශ බලධාරීන් සමග සාකච්ඡා කර පාරිභෝගිකයින්ට ලබාදිය හැකි සහනයක් පිළිබඳ අවදානය යොමු කරන බව ය.
Subscribe to:
Post Comments (Atom)
