Saturday, December 21, 2013

බොරු සාක්ෂි නොදුන් නිලධාරීන් 7කට මාරුවීම්

වැලිකඩ බන්ධනාගාරයේදී ගායක සමන් ද සිල්වාට පහරදීම

වැලිකඩ බන්ධනාගාර ක්‍රීඩාංගණයේ පැවැති සංගීත සංදර්ශනයකදී  ගායක සමන් ද සිල්වා මහතාට පහර දීමේ සිද්ධියේදී  දකුණු පළාත්  ඇමැති බිංදු වීරසිංහ  සහ බන්ධනාගාර පුනරුත්ථාපන අමාත්‍යංශයේ 
මාධ්‍ය ‍ලේකම්වරයාට පක්ෂව ප්‍රකාශ ලබාදීමට ඉදිරිපත් නොවූ බන්ධනාගාර නිලධාරීහු 07 දෙනෙකුට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථානමාරු  නියෝග ඊයේ (20) නිකුත් වී ඇතැයි බන්ධනාගාර නිලධාරීන් කීහ.

You might also like - මදි නොකියන්න තොරතුරු: