Saturday, December 21, 2013

උසස්පෙළ ප්‍රථිපල එයි

අපොස උසස් පෙළ ප්‍රතිඵල සිකුරාදා (20) නිකුත් කළ බව විභාග දෙපාර්තමේන්තුව කියයි.

www.doenets.lk විභාග දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට පිවිස ප්‍රතිඵල බලා ගත හැකිය. ඉකුත් අගෝස්තු 5 වැනි සඳුදා සිට 31 සෙනසුරාදා දක්වා පැවැති විභාගයට පාසල් අයදුම්කරුවන් 2,35,318ක්
නව විෂය නිර්දේශ යටතේ ද පෞද්ගලිකඅයදුම්කරුවන් 45,242ක් පැරැණි විෂය නිර්දේශ යටතේ ද පෙනී සිටි අතර විභාග මධ්‍යස්ථාන 1990ක දී පාසල් අයදුම්කරුවන් ද විභාග මධ්‍යස්ථාන 174ක දී පෞද්ගලික අයදුම්කරුවන් ද විභාගයට පෙනී සිටියහ.

You might also like - මදි නොකියන්න තොරතුරු: