උපන් හැටියේ බිළිඳෙකු වැසිකිළි වළකට දැමී යැයි කියන හැලි ඇළ, ක්වින්ස්ටවුන් වතුයායේ කාන්තාවක් අත්අඩංගුවට ගත් බව බදුල්ල පොලීසිය පවසයි.
ඊයේ පස්වරුවේ සැකකාර කාන්තාව අත්අඩංගුවට ගෙන ඇති අතර මේ සම්බන්ධයෙන් බදුල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
ඇය වතු සේවිකාවකි.
