Friday, September 20, 2013

බීමතින් රිය පැදවූ ටී.එන්.ඒ ප්‍රා.සභා මන්ත්‍රීවරයෙකු පොලිස් අත්අඩංගුවට

අද අලුයම 1 ට පමණ ටී.එන්.ඒ පක්ෂයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු බීමතින් රිය පදවාගෙන යමින් සිටියදී අක්කරයින්කුලම් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් ආරංචිමාර්ග සඳහන් කරයි.

අදාල ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා එම ප්‍රදේශයේ පාසලක ගුරුවරයෙකු ලෙසද සේවය කරන බවද වාර්තා වේ.


පොලිස් අත්අඩංගුවට ගත් ටී.එන්.ඒ පක්ෂයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා අද කිලිනොච්චිය අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර වැඩිදුර පරීක්ෂණ සඳහා කිලිනොච්චි පොලීසියට භාරදී ඇත.

You might also like - මදි නොකියන්න තොරතුරු: