Monday, July 28, 2014

අමාවක ළඟ නිසා සඳ නොපෙනේ. රාමසාන් නව සඳ බැලීම කල් දැමේ.

නව සඳ නොපෙනීම නිසා අද දිනට යෙදී තිබූ රාමසාන් නව සඳ බැලීම හෙට දිනට යොදන බව කොළඹ ප්‍රධාන මුස්ලිම් පල්ලිය පවසයි.

ඉස්ලාම් ආගමිකයන් මාසයක කාලයක් පුරාවට උපවාසයේ නිරතව සිටි අතර එය හෙට දිනයෙන් අත්හැරීමට නියමිතය.

නිකිනි පොහොය දැනට සති දෙකකට පමණ පෙර යෙදී තිබූ අතර මේ දිනවල අමාවක ආසන්නයේ වීම නිසා සඳ පෙනීම සිදු වන්නේ ඉතා මද වශයෙනි.

You might also like - මදි නොකියන්න තොරතුරු: