එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතාට අයත් පානදුර
ගොරකාන ප්‍රදේශයේ පිහිටි නිවසේ සිදුවු සොරකම සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයෙකු
අත්අඩංගුවට ගෙන තිබේ.
පානදුර පොලීසිය විසින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේය.
Showing posts with label Mangakla Samaraweera. Show all posts
Showing posts with label Mangakla Samaraweera. Show all posts
Thursday, January 2, 2014
මංගලගේ නිවසට පැන්න හොරා අත්අඩංගුවේ
Posted by
host50
at
12:44 PM
මංගලගේ නිවසට පැන්න හොරා අත්අඩංගුවේ
2014-01-02T12:44:00+05:30
host50
Mangakla Samaraweera|
Comments
Labels:
Mangakla Samaraweera
Subscribe to:
Comments (Atom)
