Sunday, October 27, 2013

බුද්ධි අංශ කොස්තාපල්ගෙන් පහර කෑ බිරිය රෝහලේ - බැඳලා දවස් හතරයි

විවාහ වී දින හතරක් තුල සිය බිරිඳට අමානුෂික ලෙස පහර දුන් සැමියෙකු දකුණු කළුතර පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.ඉකුත් 22දා ඔවුන් විවාහ වූ අතර ඉන් දින හතරකට පසු මෙම ප්‍රහාරය අදාල කාන්තාවට එල්ල වී තිබේ.සැකකාර සැමියා රාජ්‍ය බුද්ධි අංශයේ කොස්තාපල් වරයෙකු බව කියැවේ.

පහර කෑමට ලක්වූ කාන්තාව කළුතර නාගොඩ රෝහලට ඇතුලත්කොට තිබේ.

You might also like - මදි නොකියන්න තොරතුරු: