Monday, November 25, 2013

එල්.ටී.ටී.ඊයට හිතවත්ව මාධ්‍ය භාවිතය තහනම්

සෘජුව හා වක්‍රව එල්.ටී.ටී.ඊ සංවිධානය ප්‍රවර්ධනය කෙරෙන ආකාරයේ මාධ්‍ය භාවිතයක යෙදීම නීති විරෝධී බවත්, එවැනි මාධ්‍ය භාවිතයක යෙදෙන කිසිවෙකු වෙත්නම් ඊට එරෙහිව නීතිමය වශයෙන් කටයුතු කරන බවත් ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානය පවසයි.

You might also like - මදි නොකියන්න තොරතුරු: