Tuesday, November 26, 2013

ඇඟ පුරා සැරව ගෙඩි තිබූ නාගයෙකු අල්ලා ප‍්‍රතිකාර කරති

අඩි පහක් පමණ දිග නාගයකු ශරීරය පුරා සැරව ගෙඩි හතරක් සහිතව දැඩි වේදනාවෙන් සිටියදී ගිරිතලේ වනජීවී නිලධාරීන් පිරිසක් විසින් ප‍්‍රතිකාර කොට මුදාහැර තිබේ.

පශු වෛද්‍ය ප‍්‍රමුදිත දේව සුරේන්ද්‍ර මහතාගේ උපදෙස් පරිදි නාගයා අල්ලාගෙන වෛද්‍යවරයා විසින් සීරුවෙන් මෙම සැරව ගෙඩි පුපුරවා ප‍්‍රතිකාරකොට ඇත.

You might also like - මදි නොකියන්න තොරතුරු: