Saturday, June 21, 2014

මෝදිත් කොටින්ට විලංගු දමයි

කොටි සංවිධානය තහනම් සංවිධානයක්‌ යෑයි ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ රජයද ප්‍රකාශයට පත් කර ඇත.

2014 මැයි 14 දා ඉන්දීය රජයේ අති විශේෂ ගැසට්‌ පත්‍රය මගින් මේ බව නිවේදනය කර තිබේ.

කොටි තහනම ඉවත් කිරීමට මෝදි රජය නිරීක්‍ෂණය කරන බවට සාවද්‍ය තොරතුරු කොටි හිතවාදී වෙබ් අඩවි විසින් ප්‍රචාරය කර තිබිණි. එසේම පී. එම්. කේ. පක්‍ෂයේ නායක වයිකෝ ද කොටි තහනම ඉවත් කරන ලෙස මෝදි රජයෙන් ඉල්ලා තිබූ බව වාර්තා වෙයි.

You might also like - මදි නොකියන්න තොරතුරු: