Friday, November 22, 2013

දුරකථන ගාස්තු වැඩිවෙයි | 5% increase on voice calls

ස්ථාවර දුරකථන සහ ජංගම දුරකථනවල ඇමතුම් ගාස්තු 5% න් ඉහළ දැමීමට තීරණය කර තිබේ.

2014 ජනවාරී මස සිට එම ගාස්තු වැඩි කිරීමට නියමිත බව විදුලි සංදේශ හා නියාමන කොමිසම පවසයි.

ඊයේ (21) ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කළ 2014 අයවැය මගින් මෙම යෝජනාව ගෙන තිබුණි.

You might also like - මදි නොකියන්න තොරතුරු: