Wednesday, November 13, 2013

මැක්රේගේ උතුරු ගමන අවලංගුයි… විරෝධතාකරුවන් ඔහු ආපසු එවයි

‘චැනල් 4’ මාධ්‍යවේදී කැලම් මැක්රේ උතුරු දුම්රියෙන් වවුනියාව බලා යමින් සිටියදී අනුරාධපුර දුම්රියපලේදී විරෝධතාරුවන් විසින් එහි ගමනට බාධාකරුමින් දුම්රිය පාරේ සිය විරෝධ දැක්වීය.

භික්‍ෂූන් වහන්සේලා ඇතුළු විරෝධතාකරුවන්  පිරිසක් ඊට එක්ව සිටියහ.

මේ හේතුව මත කැලම් මැක්රේ සිය ගමන අවලංගු කර කොළඹ බලා ආපසු ඒමට තීරණය කර තිබේ.

කෙසේ වෙතත් විකල්ප මාර්ග ඔස්සේ උතුරට ගමන් කිරීම සඳහා පහසුකම් ලබාදීමට බලධාරීන් සූදානම් වුවද ඔහු ඊට කැමැත්තක් නොදැක්වීය.

You might also like - මදි නොකියන්න තොරතුරු: