Tuesday, November 12, 2013

ගාමිණී ෆොන්සේකාගේ බිරිඳ මියයයි

අභාවප්‍රාප්ත ගාමිණී ෆොන්සේකා මහතාගේ බිරිඳ වූ චිත්‍රපට නිළි සුමිත්‍රා ෆොන්සේකා මහත්මිය (75) අභාවප්‍රාප්ත වී ඇත. ප්‍රේමනාත් මොරායස්ගේ ‘ශ්‍රී 296‘ චිත්‍රපටයෙන් සිනමාවට පිවිසි ඇය ගාමිණී ෆොන්සේකා අධ්‍යක්ෂණය කළ ‘උතුමාණෙනි‘ චිත්‍රපටයේ රඟපෑමෙන් අනතුරුව සිනමාවෙන් සමු ගත්තාය.

You might also like - මදි නොකියන්න තොරතුරු: