Saturday, November 9, 2013

ශ්‍රී ලංකාවේ පළමු පරිගණක නිපදවීමේ කර්මාන්ත ශාලාව විවෘත වෙයි

ශ්‍රී ලංකාවේ පළමු පරිගණක නිපදවීමේ කර්මාන්ත ශාලාව ලෙසින් ඊ-විස්‌ පරිගණක නිමැවුම් ආයතනය ඊයේ (08 වැනිදා) හම්බන්තොට සූරියවැවදී ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් විවෘත කරන ලදී.

ඡායාරූපයෙන් දැක්‌වෙන්නේ ජනාධිපතිවරයා පීත්ත පටිය කපා ඊ-විස්‌ පරිගණක නිමැවුම් ආයතනය විවෘත කළ අයුරු සහ එහි පරිගණක නිපදවන සේවිකාවන්ය.




You might also like - මදි නොකියන්න තොරතුරු: