2012 - 2013 වසරේ විශ්වවිද්‍යල ප්‍රවේශය සඳහා වු කඩඉම් ලකුණු මේවන විට ප්‍රකාශයට පත් කර ඇති බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි.
එසේම සිසුන් ඇතුළත් කර ගැනීම සඳහා වන නායකත්ව පුහුණු වැඩමුළු මේ මස 25වන දින සිට අදියර තුනක් යටතේ ක්‍රියාත්මක කරන බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සඳහන් කරයි.
ඒ අනුව මෙවර සිසුන් 22,943ට සරසවි වරම් හිමිව ඇති අතර කඩඉම් ලකුණු පහත සබැඳියෙන් දැනගත හැකිය.
Cut-off marks
කඩඉම් ලකුණු
Friday, November 8, 2013
කඩඉම් ලකුණු - සිසුන් 22,943ට සරසවි වරම්
කඩඉම් ලකුණු - සිසුන් 22,943ට සරසවි වරම්
2013-11-08T18:55:00+05:30
host50
22|943 students|Cut-off marks|released|selected|universities|university|
Subscribe to:
Post Comments (Atom)
