Thursday, November 7, 2013

මත්තල ගුවන්තොටුපොළ මාර්ගයට අලි ප්‍රහාරයක්!

එක් පාර්ශවයක සංවර්ධනය වෙනත් පාර්ශවයක අගතියට හේතු වන අවස්ථා බොහෝ විට දක්නට ලැබේ.

එවන් තවත් අවස්ථාවක් හම්බන්තොට, මත්තල ප්‍රදේශයෙන් වාර්තා විය.

මත්තල ගුවන් තොටුපොළ කරා දිවෙන මාර්ගයේ දුරකතන රැහැන් කණු රැසක් සහ විදුලි රැහැන් කණු කිහිපයකට වන අලි විසින් හානි කරනු ලැබ ඇත්තේ, ඔවුන්ගේ නිජ බිම් අහිමි වූ කෝපයෙන් ද?

මීට පෙර ද එම මාර්ගයේ විදුලි සහ දුරකතන රැහැන් කණුවලට වන අලි හානි කර තිබිණි.



You might also like - මදි නොකියන්න තොරතුරු: