රුසියාවේ මගී ගුවන් යානයක් පුපුරා යාමෙන් එහි ගමන් ගත් මගීන් පුද්ගලයෙකු 50 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්ව තිබේ.
බෝයිං 737 වර්ගයේ ගුවන් යානයක් මෙලෙස අනතුරට ලක් ව ඇති බව විදෙස් වාර්තා පවසයි.
මොස්කව්හි සිට ගුවන්ගත වී ඇති යානය කසාන්හි ගුවන්තොටුපොළට ගොඩබෑමට උත්සාහ දැරීමේදී මෙලෙස පුපුරා ගොස් ඇත.
වැඩි විස්තර ඉංග්‍රීසි
