Thursday, January 2, 2014

ලබන 05 වැනිදා වනතුරු ශ‍්‍රී පාදේ යන්න එපා

බොදු බැතිමතුන් සඳහා ලබන 05 වැනි දා දක්වා ශ‍්‍රී පාද වන්දනාවෙන් වළකින්නැයි විහාරාධිපති බෙංගමුවේ ධම්මදින්න හිමියෝ පවසති.

මේ මස පළමු වැනිදා සිට ලබන 05 වැනිදා දක්වා ඒ ආශ‍්‍රිතව කරන ලද සංවර්ධන කටයුතු හේතුවෙන් මෙම ඉල්ලීම කර ඇත.

You might also like - මදි නොකියන්න තොරතුරු: